යාගොඩදී මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි (Photos, Video)

යාගොඩදී මෝටර් රථයක් යකඩ යකාගේ ගැටෙයි (Photos, Video)

යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී තිබේ.

පොලීසිය පැවසුවේ එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.

දුම්රියේ ගැටුණු මෝටර් රථය දුම්රිය සමඟ ඇදී ගොස් යාගොඩ දුම්රිය වේදිකාවක සිරවී නතර වී තිබේ.