වැඩිවූ විදුලි බිලට එරෙහිව ආ විරෝධය (Photos)

“ගෙවන්න බැහැ- ගෙවන්නෙ නැහැ” වැඩිවූ විදුලි බිලට එරෙහි වෙමු ‘ යන තේමාව යටතේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (20) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විණි.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා ආගමික නායකයන් , සිවිල් සමාජ ක්‍රියාකාරීන් , වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.






