බිත්තරවල උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි ඇමතිගෙන් ඉල්ලයි

බිත්තරවල උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි ඇමතිගෙන් ඉල්ලයි

උපරිම සිල්ලර මිල ඉවත් කර බිත්තරවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින් සංගමය අද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ ඔවුන් සහ වෙළඳ අමාත්‍යවරයා අතර අද එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි. ඊට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් එක්වුණා.

මෙහිදී බිත්තර නිෂ්පාදනය කිරීම සඳහා යන සැබෑ වියදම නිරීක්ෂණය කිරීමට ද තීරණය වී තිබෙනවා.

COMMENTS