අන්තරේ විරෝධතා පාගමනට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තරේ විරෝධතා පාගමනට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS