Homeඋණුසුම් පුවත්අන්තරේ විරෝධතා පාගමනට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරOctober 4, 2022 5:43 pm 0 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වෙන්නේ.