සිමෙන්ති රුපියල් 100කින් අඩු කරයි

සිමෙන්ති රුපියල් 100කින් අඩු කරයි

සිමෙන්ති මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරෙනු ඇති.

ඒ අනුව සංශෝධිත නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 3100ක්.

COMMENTS