හර්ෂ වෙනුවට චරිත කෝප් කමිටුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා චරිත හේරත් මහතා පත් කරන ලෙස යෝජනා කර තිබෙයි.
කෝප් කම්ටුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන් ඉවත් වන බව වාර්තා වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී තහවුරු කළේය.
එමෙන්ම, විපක්ෂ නායකවරයා පැවසුවේ, හර්ෂ ද සිල්වා මහතා වෙනුවට මහාචාර්ය චරිත හේරත් මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට යෝජනා කරන බවයි.

