Homeඋණුසුම් පුවත්සිමෙන්ති රුපියල් 100කින් අඩු කරයිOctober 4, 2022 4:06 pm 0 සිමෙන්ති මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරෙනු ඇති. ඒ අනුව සංශෝධිත නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 3100ක්.