අද නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්

අද නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්

අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න පවසනවා.

හෙට බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසුවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ අද (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

එනම්,වප් පසළොස්වක පෝය (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව අද (10) දිනයට ලබාදී ඇති බැවින් අද දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර තිබෙනවා.