Homeඋණුසුම් පුවත්මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට කේ එම් ඒ එන් දවුලගලOctober 11, 2022 7:07 pm 0 කේ එම් ඒ එන් දවුලගල ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබෙනවා. ඇය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා.