මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට කේ එම් ඒ එන් දවුලගල

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට කේ එම් ඒ එන් දවුලගල

කේ එම් ඒ එන් දවුලගල ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබෙනවා.

ඇය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා.