ආසියානු කුසලාන කාන්තා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරඟය අද

ආසියානු කුසලාන කාන්තා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරඟය අද

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අද (13) පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර පළමු අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම සහ තායිලන්තය අතර අද උදෑසන 8.30ට ආරම්භ වීමට නියමිතයි.

COMMENTS