Homeඋණුසුම් පුවත්තිරිඟු පිටි මිල අඩු කෙරේOctober 14, 2022 4:44 pm 0 තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළේය. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.