ශ්‍රී ලංකාවට ණය අර්බුදයෙන් මිදීමට පූර්ණ සහය දෙනවා – පැරිස් සමාජය

ශ්‍රී ලංකාවට ණය අර්බුදයෙන් මිදීමට පූර්ණ සහය දෙනවා – පැරිස් සමාජය

වත්මන් ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව ණය දෙන රටවල් විසි දෙකක කණ්ඩායමක් වන පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් පවසනවා.

වොෂින්ටන් නුවර දී තමන් හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ.