ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල් ගත කෙරේ

දින 90ක් සඳහා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබෙනවා.
ඒ දින 4ක් තිස්සේ පවතින උණ රෝගයක් හේතුවෙන් බවට යි ආරංචි වන්නේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද තවම සිටින්නේ, දින 90ක් රැඳවුම් භාරයේ යි.

