ත්‍රී රෝද රථ සඳහා පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව අඩුවෙයි

ත්‍රී රෝද රථ සඳහා පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව අඩුවෙයි

ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමේ තීරණයත් සමග පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව අඩු කිරීමට පියවර ගත් බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම ගාස්තුව රුපියල් 20කින් අඩු කරන බවයි ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ.