ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය වෙයි

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය වෙයි

අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව හෙට (01) සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අදාල කාර්යන් කිහිපයක් සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී තිබෙනවා.

මෙම කාර්යන් අතර, මුල්වරට නිකුත් කරන හැඳුනුම්පත් ගාස්තු ඇතුළු සංශෝධන කිහිපයක් ඇතුළත්.

එම සංශෝධන ගාස්තු ඇතුළත් සම්පූර්ණ විස්තරය පහතින්,

COMMENTS