වනිඳු T20 ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභීන් අතරින් පළමු තැනට

වනිඳු T20  ලෝක කුසලානයේ වැඩිම කඩුලුලාභීන් අතරින් පළමු තැනට

මෙවර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ පැවති තරඟවලදී ලබාගත් වැඩිම කඩුලුලාභීන් අතරින් පළමු තැන ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

ICC T20 නිකුත් කළ නිවේදනයට අනුව වනිඳු එහි පළමු තැනට පත්ව ඇත්තේ කඩුලු 15ක් බිඳ දමමින්.

එහි දෙවැනි ස්ථානය නෙදර්ලන්තයේ ද ලීඩ් (De Leede) හිමි කරගෙන ඇත්තේ කඩුලු 13කට වග කියමින්.

කඩුලු 12ක් සිම්බාබ්වේ කණ්ඩායමේ මුසරාබානි තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා.

COMMENTS