කාන්තාවන්ට උද්‍යාන වලට ඇතුළු වීම තහනම් වෙයි

කාන්තාවන්ට උද්‍යාන වලට ඇතුළු වීම තහනම් වෙයි

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා.

පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් අතර, එදින සිට කාන්තා අයිතිවාසිකම් සහ නිදහස දැඩි ලෙස සීමා කර ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://cnn.it/3WS47Qk