දුම්රියක් පිට පනී

කොම්ඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් කොල්ලුපිටිය සහ කොටුව දුම්රිය ස්ථාන අතර එක් මන්ත්‍රීරුවක පමණක් දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබු මන්දගාමී දුම්රියක්.

