Just In :- පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචිය නැවතෙයි

Just In :- පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචිය නැවතෙයි

පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලික ව අත් හිටුවා තිබෙනවා.

ඒ, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් වෙත යාමට බලාපොරොත්තු වන නුපුහුණු සහ ගෘහස්ථ රැකියා බලාපොරොත්තු වන කාන්තාවන් සඳහා යි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ බව නිවේදනය කරනවා.

COMMENTS