O/L ප්‍රතිපල අද එයි

O/L ප්‍රතිපල අද එයි

2021 වර්ෂයට අදාල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපළ තව සුළු මොහොතකින් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.