සංචාරකයින් 1000 ක් රැගෙන අසමාරා කොළඹට

සංචාරකයින් 1000 ක් රැගෙන අසමාරා කොළඹට

සංචාරකයින් 1000 ක් රැගත් ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාවක් වන අසමාරා ක්වෙස්ට් නෞකාව කොළඹ වරායට ළගා වී තිබෙනවා.

අද පස්වරු 4.30 ට පමණ පැමිණි මෙම නෞකාවේ ඇමෙරිකානු මගීන් 600 ක් සහ කාර්ය මණ්ඩලයේ 400 ක් සිටින බව සඳහන්.

මෙම නෞකාව සඳුදා හම්බන්තොට වරායට ළගා වීමට නියමිතයි.