පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඇයගේ සිරුර නිදන කාමරයේ තිබී ඊයේ (03) සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය සියදිවි නසාගෙන ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද අනාවරණය වී තිබෙනවා.

54 හැවිරිදි අදාළ වෛද්‍යවරිය දෙදරු මවක් වන අතර ස්වාමිපුරුෂයා නිවසින් පිටතට ගිය අවස්ථාවේ ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

COMMENTS