අය වැය පරද්දන්න අද සහ හෙට රට පුරා විරෝධතා

අය වැය පරද්දන්න අද සහ හෙට රට පුරා විරෝධතා

අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද (05) සහ හෙට (06) දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.

වරාය, සෞඛ්‍ය, වෙළද කලාප, ජල සම්පාදන, තෙල් සංස්ථාව, හෝටල් ආදි අංශ නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් ද විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

COMMENTS