ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF ප්‍රධානියා චීනයට කියයි

ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF ප්‍රධානියා චීනයට කියයි

ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා චීනයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ චීනයේ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඇතැම් විශේෂිත අවස්ථා සම්බන්ධයෙන් ඉතා සුබදායි ප්‍රතිචාර හිමි වූ බවද ඇය රැස්වීමෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

https://bit.ly/3W40cii

COMMENTS