බැසිල් රනිල් රහස් සාකච්ඡාවක්

බැසිල් රනිල් රහස් සාකච්ඡාවක්

රටේ වත්මන් තත්ත්වය, දේශපාලන වතාවරණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පවත්වා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

ඔවුන් දෙදෙනා අතර පමණක් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එය පැය එකහමාරකට වැඩි කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

COMMENTS