බිත්තර වලට අලුත් සිල්ලර මිලක් ?

බිත්තර වලට අලුත් සිල්ලර මිලක් ?

බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා.

ඒ, දැනට පවතින ගැසට් නිවේදනය අත් හිටුවන්නැ යි නියෝග කරමින්.

ඒ අනුව නව උපරිම සිල්ලර මිල අද ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

COMMENTS