Homeඋණුසුම් පුවත්බිත්තර වලට අලුත් සිල්ලර මිලක් ?December 14, 2022 12:02 pm 0 බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා. ඒ, දැනට පවතින ගැසට් නිවේදනය අත් හිටුවන්නැ යි නියෝග කරමින්. ඒ අනුව නව උපරිම සිල්ලර මිල අද ප්රකාශයට පත් කෙරෙනු ඇති.