බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අත්හිටුවයි

බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අත්හිටුවයි

බිත්තර සඳහා උපරිම විකුණුම් මිල පිළිබඳ ගැසට් නිවේදනය අත්හිටුවා තිබෙනවා.

ඒ පිළිබඳ අධිකරණය විසින් තීරණය කරන තෙක් මෙසේ උපරිම විකිණුම් මිල පිළිබඳ තීරණය අත්හිටුවා ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ තීරණය පාරිභෝගික කටයුතු අධිකාරියට දන්වා ඇති බව සඳහන්.

COMMENTS