අනතුරට පත් යාත්රාවක සිටින 100ට අධික පිරිසක් බේර ගන්න මුහුද මැද සටනක්

යාත්රාවක් යාපනය වෙරළට ඔබ්බෙන් අනතුරට පත් ව තිබෙනවා.
එම යාත්රාවක සිටි විදේශිකයින් 100කට අධික පිරිසක් බේරා ගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ යාත්රා 4ක් මේ වන විටත් පිටත් කර යවා ඇතැයි වාර්තා වෙනවා.

