භාණ්ඩ වර්ග 10ක ආනයන තහනම ලිහිල් කෙරේ

භාණ්ඩ වර්ග 10ක ආනයන තහනම ලිහිල් කෙරේ

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබූ ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඒ අනුව රූපවාහිනී කැමරා, ක්‍රීඩා උපකරණ, ෆයිබර් බෝඩ් ඇතුළු උපකරණය කිහිපයක ආනයන තහනම ලිහිල් වනු ඇත.

COMMENTS