උද්ධමනය පහළට

උද්ධමනය පහළට

මෙරට උද්ධමන වේගය 5.6%කින් පහත බැස තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස උද්ධමනය 65%ක් වන බවයි.

එය පසුගිය ඔක්තෝම්බර් මස උද්ධමනයට වඩා 5.6%කින් පහත යාමක්.

එසේම පසුගිය ඔක්තෝම්බර් මාසයේ 80.9%ක්ව පැවති මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසය වන විට 69.8%ක් දක්වා අඩු වී තිබෙනවා.