නත්තල් දා බාර් වසා තැබේ

නත්තල් දා බාර් වසා තැබේ

නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ 25 වැනිදා සුරාසැල් වසා තැබිය යුතු බවත් නමුත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවයි.