Homeඋණුසුම් පුවත්ලෝකාන්තය බලන්න කේබල් කාර්December 22, 2022 5:09 pm 0 ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොල සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක ඉදිකිරීම් ආරම්භ කරන ලෙස ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දීයි.