ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ පුටුවට දිනේෂ් වීරක්කොඩි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ පුටුවට දිනේෂ් වීරක්කොඩි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි අනෙකුත් සාමාජිකයින් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා පත්කර තිබෙනවා.

COMMENTS