අකුණු සැර වැදීමෙන් සත්ත්ව ගාලක් සම්පුර්ණයෙන්ම ගිනිබත් වෙයි

මඩකලපුව – එරාවුර් හි නිවසක පිහිටි සත්ත්වගාලකට අකුණු සැර වැදීමෙන් එළුවන්, කුකුළන් සහ තාරාවෝ ඇතුළු සතුන් 24 ක් මියගොස් තිබෙනවා.
අද (25) අලුයම් කාලයේදි තට්ටු දෙකක් සහිත මෙම සත්ත්වගාලට අකුණු සැර වැදීමෙන් එය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

