කන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්

කන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්

කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික හා සත්‍යාපන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ලබන ජනවාරි පළවැනිදා සිට මෙලෙස ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, විභාග සහතික ගාස්තුව රුපියල් 800ක් දක්වාත් විදේශිකයෙකුට නිකුත් කරන සහතිකය රුපියල් 3000ක් දක්වාත්, වෙනත් ලේඛන සඳහා ගාස්තු රුපියල් 3000ක් දක්වාත් සංශෝධනය කර තිබෙනවා.

COMMENTS