කන්සියුලර් සේවා ගාස්තුවල සංශෝධනයක්

කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික හා සත්‍යාපන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ලබන ජනවාරි පළවැනිදා සිට මෙලෙස ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, විභාග සහතික ගාස්තුව රුපියල් 800ක් දක්වාත් විදේශිකයෙකුට නිකුත් කරන සහතිකය රුපියල් 3000ක් දක්වාත්, වෙනත් ලේඛන සඳහා ගාස්තු රුපියල් 3000ක් දක්වාත් සංශෝධනය කර තිබෙනවා.

