ඉන්ධන QR ඉවත් නොකිරීමේ තීරණයක්

ඉන්ධන QR ඉවත් නොකිරීමේ තීරණයක්

ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කරන QR ක්‍රමවේදය ඉවත් නොකරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේ, තවදුරටත් ඉන්ධන භාවිතය කළමනාකරණය වෙනුවෙන් එම තීරණය ගත් බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් සංශෝධනය වෙමින් ඇතැයි ඔහු සදහන් කළේ ය.

COMMENTS