බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, එය අවශ්‍යවන්නේ නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි දැක්වෙනවා

දැනට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් වශයෙන් මෙලෙස රජයේ මැදිහත්වීම මත බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කෙරුණා.

COMMENTS