දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගත් තීරණය අත්හිටුවයි

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගත් තීරණය අත්හිටුවයි

කාර්යමණ්ඩල හිඟය නිසා අද (12) සිට දිනකට දුම්රිය ගමන් වාර 42ක් අවලංගු කිරීමට ගත් තීරණය අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යාල දුම්රිය හා සාමාන්‍ය ගමන්වාර 42ක් අවලංගු කිරීමටයි ඊයේ (11) තීරණය කර තිබුණේ.