ඉන්දීය විදේශ ඇමති ලංකාවට ?

ඉන්දීය විදේශ ඇමති ලංකාවට ?

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනවාරි 19 වනදා එලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.‍

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් අද (14) මෙරටට පැමිණෙන බව මීට පෙර වාර්තා විය.

https://bit.ly/3iDM9lo

COMMENTS