හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි

හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි

හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

COMMENTS