රාජගිරියේ වෙඩි පත්තුවෙයි – පුද්ගලයෙක් මරුට

රාජගිරියේ වෙඩි පත්තුවෙයි – පුද්ගලයෙක් මරුට

වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

රාජගිරිය- බුත්ගමුව මාර්ගයේ මහනියර හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.