වායු දූෂණය යළි ඉහළට

වායු දූෂණය යළි ඉහළට

යළිත් වරක් මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ එම තත්ත්වය අද (22) දිනයේදී ද පවතිනු ඇති බවයි.

කෙසේ වෙතත්, හෙට (23) දිනයේදී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

COMMENTS