ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තුවෙන්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකාව සිය සියලු ණය ආපසු ගෙවීමට කැප වී සිටින බවත් ඉදිරි මාස 06 තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කරනවා.

රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේ.

“There has been good progress this month with India already pledging financing assurances. We expect assurances from China and Japan soon,”

“ඉන්දියාව දැනටමත් මූල්‍ය සහතික ලබා දීමට පොරොන්දු වීමත් සමඟ මේ මාසයේ හොඳ ප්‍රගතියක් ඇති වී තිබේ. අපි චීනයෙන් සහ ජපානයෙන් ඉක්මනින් සහතිකයක් බලාපොරොත්තු වෙමු,” යනුවෙන් ආර්ථික ඉදිරි දැක්ම 2023 යන මැයෙන් පැවති උත්සවයකදී ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

https://reut.rs/3HoowFZ

COMMENTS