මුදලිගේ නිදහස් කරන්නැ යි ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් (Photos)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අඛණ්ඩ ව දින 159ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් දිවුරුම් ප්‍රකාශ සටහන් කර ගැනිමේ වැඩසටහනක් අද (24) නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දී සිදු කෙරුණා.
මෙම වැඩසටහනට නුවරඑළිය ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන්, සිවිල් ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
එහි ඡායාරූප පහතින්,






