සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොල්ලුපිටිය පොලිසිය මඟින්.
මහජන කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්රමසිංහ යන අයට තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙනුන් යි මොවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

