දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ

දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ

දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය රියැදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.